සුගතදාස බිමේදි සබර සහ ජපුර කරට කර සටනක
Events

සුගතදාස බිමේදි සබර සහ ජපුර කරට කර සටනක

පලමු දිනයේ සබරගමුව විශ්ව විද්‍යාලය ලබා ගත් විශිෂ්ට ප්‍රවේශයට අභියෝගයක් එල්ල කරමින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය කණ්ඩායම දෙවන දිනයේ පළමු ඉසව් පහෙන්ම රන් පදක්කම් තම විශ්ව විද්‍යාලයට දිනා දීමට සමත් විය.

බොක්සින් වළල්ලෙහි සිහින හඹා යන අපේ ශූරියන්
Birmingham Watch

බොක්සින් වළල්ලෙහි සිහින හඹා යන අපේ ශූරියන්

මෙවර පොදු රද මඩලු බොක්සින් වළල්ලෙහි ශ්‍රී ලංකා නාමය සනිහිටුවන් කරමින් තම දස්කම් විස්කම් දක්වන්නට බලාපොරොත්තු වන අපේම ක්‍රීඩිකාවන් පිළිබඳවයි මෙම සටහන.

ලක්මව රනින් සැරසීමට පේවී සිටින සවිමත් ඔවුන් - බොක්සින්(පිරිමි) කණ්ඩායම
Birmingham Watch

ලක්මව රනින් සැරසීමට පේවී සිටින සවිමත් ඔවුන් - බොක්සින්(පිරිමි) කණ්ඩායම

2018 වර්ෂයේ දී ඕස්ට්‍රේලියාවේ පැවති විසිඑක් වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට පෙර උළෙලවල් වල දී ට වඩා කීර්තියක් එක් කර දීමට සමත් විය. ඒ පොදු රද මඩුළු ඉතිහාසයේ එක් උළෙලක දී ශ්‍රී ලංකාව දිනා ගත් වැඩි ම පදක්කම් ප්‍රමාණය ලබා ගැනීමට සමත් වීමත් සමඟ‍ ය. ඒ අතරින් අර්ධයක් එනම් ත්‍රිත්වයක් ම දි

ලොව වේගවත්ම ක්‍රීඩාවට ප්‍රවේගකාරී ඔවුන් සූදානම්
Birmingham Watch

ලොව වේගවත්ම ක්‍රීඩාවට ප්‍රවේගකාරී ඔවුන් සූදානම්

අධිරාජ්‍යවාදී ක්‍රීඩා උළෙල, එසේත් නැතිනම් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මෙම මස 28 දා සිට අගෝස්තු මස 8 වනදා දක්වා එංගලන්තයේ බර්මින්ග්හැම් නුවරදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. ලොව වේගවත්ම ක්‍රීඩාව ලෙසින් විරුධාවලිය ලත් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ, එම තරග අංශයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උ

බාධක මතින් ඉගිළ යන ශ්‍රී ලාංකික ශූරිය - නිලානි රත්නායක
Birmingham Watch

බාධක මතින් ඉගිළ යන ශ්‍රී ලාංකික ශූරිය - නිලානි රත්නායක

ඉදිරි කාලය ක්‍රීඩාලෝලීන්ට ඉතා උත්කර්ෂවත් කාලයක් වන බව නිසැක ය. ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය එළඹෙන පහළොස් වෙනිදා ද පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මෙම මස අවසානයේ ද ආරම්භ වේ. මෙම සටහන එම තරගාවලි වල දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සූදානමින් සිටින බාධක දිවීමේ ශ්‍රී ලංකා ශූරිය නිලානි රත්නායක පිළිබඳවයි.

සරසවි බිමෙන් පොදුරද මඩුළු සිහිනයට පියනගන යකඩ තරුණිය - ශ්‍රීමාලි සමරකෝන්
Birmingham Watch

සරසවි බිමෙන් පොදුරද මඩුළු සිහිනයට පියනගන යකඩ තරුණිය - ශ්‍රීමාලි සමරකෝන්

“කාන්තාවකට කළ නොහැක්කක් නොමැත.” යන වදන් පෙලට නැවුම් අරුතක් එක් කරමින් බර ඉසිලීමේ ක්‍රිඩාවෙන් ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යාන්තර කෙලි බිම තුළද තම දස්කම් විදහා දක්වමින් මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙහි අධ්‍යයන කටයුතු වල නිරත වන ඇය නමින් ශ්‍රීමාලි සමරකෝන්. ඇය සමඟ MoraSpirit අප සිදු කළ කතා බ

පොදු රද මඩුළු පදක්කම් සිහිනය - කාලිංග කුමාරගේ
Birmingham Watch

පොදු රද මඩුළු පදක්කම් සිහිනය - කාලිංග කුමාරගේ

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන්ගේ සුදුසුකම් සපුරාලන පසුබිමක අපගේ මේ ලිපිය සබැඳෙන්නේ ඒ අතරින් මෑත කාලයේ ඔබ අප සැමගේ ගෞරවාදරයට පත්වූ කෙටි මැදි දුර ධාවන ශූර කාලිංග කුමාරගේ සමගයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙහි ලාංකීය ස්වර්ණමය මතක
Birmingham Watch

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙහි ලාංකීය ස්වර්ණමය මතක

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල එසේත් නැතිනම් Commonwealth Games යනු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පසුව තිබෙන රටවල් 70කට අධික රාජ්‍යන් ප්‍රමාණයක් සහභාගී වන ලොව විශාලතම ක්‍රීඩා උළෙලයි.බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය උත්සවයෙහි ආභාශය ලබමින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ක්‍රීඩා උළෙල ලෙසින් වර්ෂ 1930 දී සමාරම්භය සනිටුහන් වන...

වෙනස් හැකියා ඇත්තන්ගේ ධෛර්යයේ කතාන්දරයේ අවසානය
Paralympics

වෙනස් හැකියා ඇත්තන්ගේ ධෛර්යයේ කතාන්දරයේ අවසානය

වසර සතරක් පැරාලිම්පික් උළෙලක විචිත්‍රත්වය අපේක්ෂාවෙන් සිටි අපට අනපේක්ෂිත සතුරෙකු වන් වූ කොවිඩ් ව්‍යසන තත්ත්වය නිසා තවත් වසරකුත් ඒ සඳහා කල් මැරීමට සිදුවිණි. අති සුවිශේෂී වූ වෙනස් හැකියාවැති අපේම සොයුරු කැලකගේ ක්‍රීඩා මංගල්‍යය 2020 Summer Paralympics උළෙලේ අවසානය මෙලෙස උදා වීඇත.

පරාජය හමුවේ ධෛර්යයෙන් ලොවක් දිනූ කරුණානන්ද
Road to Tokyo

පරාජය හමුවේ ධෛර්යයෙන් ලොවක් දිනූ කරුණානන්ද

2020 ඔලිම්පික් උළෙල තුළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ ඉදිරිපත් කිරීම් පිළිබඳ විශාල කතිකාවතක් නිර්මාණය වී ඇති අවස්ථාවක ක්‍රීඩාවේ සැබෑ විශිෂ්ටත්වය හඳුනාගත් ක්‍රීඩකයන් තුළින් අපට ලබාගත හැකි ආදර්ශ බොහොමයකි. පරාජය යනු ලැජ්ජාවට කරුණක් නොවන බව ලොවට හඬගා කියූ එක්තරා ශ්‍රී ලාංකිකයෙකු වෙනුවෙන් මෙම සටහන වෙන් කරමු.