දැවැන්තයින් දෙදෙනෙක් | එක් කුසලානයක්
Featured

දැවැන්තයින් දෙදෙනෙක් | එක් කුසලානයක්

පුරා මාසයකට ආසන්න කාලයක් පැවති 2025 SLUG රග්බි තරඟාවලියේ උණුසුම දිවයින පුරා රග්බි ලෝලීන්ට දැනෙන මොහොතේ සියලු දෙනාගේ හදවත් තුළ ඇත්තේ එක් ප්‍රශ්නයකි. ඒ 2025 SLUG රග්බි කුසලානයේ හිමිකාරීත්වය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ද එසේත් නැති නම් කොළඹ විශ්වවිද්‍යාලට ද යන්නයි. එම පැනයට පිළිතුර රැගත් අවසන් මහා තරඟය වෙනුවෙන් සියල්ල සූදනම්ව ඇති මොහොතක තවත් ඉතිරිව ඇත්තේ අවසන් මහා තරඟයේ උත්කර්ෂය පමණි.

ඔලිම්පික් ඉතිහාසයේ ලාංකේය මංසලකුණු
Road To Paris

ඔලිම්පික් ඉතිහාසයේ ලාංකේය මංසලකුණු

හැත්තෑ හය වසරක ලාංකික ඔලිම්පික් ගමන් මඟෙහි ජය පරාජ මෙන්ම ස්වර්ණමය අවස්ථාද කිහිපයක් වේ. අප මේ දක්වා ලබා ඇති පදක්කම් ගණන දෙකක් පමණක් වුවද අවස්ථා 18 කදී ක්‍රීඩකයින් 138 දෙනෙකු ඔලිම්පික්හී ශ්‍රී ලංකා නාමය සලකුණු කිරීමට දැරූ වෑයම අගය කළ යුතුය. මේ ශ්‍රී ලාංකේය ඔලිම්පික් ඉතිහාසය පිළිබඳ පසුවිපරමකි.

ක්‍රීඩාව සමගින් සමබර වන ජීවිතයේ සුපර් ඕවරය
Featured

ක්‍රීඩාව සමගින් සමබර වන ජීවිතයේ සුපර් ඕවරය

වර්තමාන ලෝකයේ ක්‍රීඩාව සමඟින් අධ්‍යාපනය සහ වෘත්තිය ජීවිතය සමබරව පවත්වා ගැනීමේ අභියෝගයට බොහෝ ක්‍රීඩකයන් මුහුණ දෙද්දී, සෞරබ් නේත්‍රවල්කාර්ගේ කතාව ක්‍රීඩා ජීවිතය සහ වෘත්තීය ජීවිතය සමතුලිතව පවත්වා ගනිමින් විශිෂ්ටත්වය ළඟා කරගැනීමට කදිම නිදසුනකි. මේ සටහන සෞරබ් නේත්‍රවල්කාර්ගේ සාර්ථකත්වයේ රහස පිළිබ‍ඳවයි.

SLUG 2023 වොලිබෝල් ශුරතාවලිය පිලිබඳ සංෂිප්ත සටහන
Featured

SLUG 2023 වොලිබෝල් ශුරතාවලිය පිලිබඳ සංෂිප්ත සටහන

SLUG 2023 වොලිබෝල් ශුරතාවලිය පිලිබඳ සංෂිප්ත සටහන

තුරඟ තරඟ පිටියේ දී ජපුර ජය ඝෝෂා නගයි.
Featured

තුරඟ තරඟ පිටියේ දී ජපුර ජය ඝෝෂා නගයි.

තුරඟ තරඟ පිටියේ දී ජපුර ජය ඝෝෂා නගයි.

SLUG ක්‍රිකට් පිටිය තවත් උණුසුම් වෙයි.
Featured

SLUG ක්‍රිකට් පිටිය තවත් උණුසුම් වෙයි.

SLUG ක්‍රිකට් පිටිය තවත් උණුසුම් වෙයි.

රග්බි ජය ජපුරටද කැළණියටද?
Featured

රග්බි ජය ජපුරටද කැළණියටද?

SLUG 2023 Kelaniya vs Japura Rugby FInal

විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ඉතිහාසයට වාර්තා 3 ක් එක් කරමින් ජපුර කණ්ඩායම SLUG 2023 හි කැපී පෙනෙයි.
Events

විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ඉතිහාසයට වාර්තා 3 ක් එක් කරමින් ජපුර කණ්ඩායම SLUG 2023 හි කැපී පෙනෙයි.

විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ඉතිහාසයට වාර්තා 3 ක් එක් කරමින් ජපුර කණ්ඩායම SLUG 2023 හි කැපී පෙනෙයි.

කැලණිය සහ සබරගමුව අන්තර් විශ්ව විද්‍යාල වොලිබෝල් තරඟවල තම අණසක පතුරුවයි.
Events

කැලණිය සහ සබරගමුව අන්තර් විශ්ව විද්‍යාල වොලිබෝල් තරඟවල තම අණසක පතුරුවයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා තරගාවලිය යටතේ වොලිබෝල් තරඟ පසුගිය දෙසැම්බර් 17 සිට 20 වන දින දක්වා පුරා දින 4ක් ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි. නිමාවට පත්වූ තරගාවලිය පිළිබඳව MoraSpirit අපගේ මතකය මෙම ලිපිය හරහා පාඨක ඔබ වෙත විවර කරලමු.

කරාතේ වැඩි ගෞරවය සබරෙට සහ කැලණියට
Events

කරාතේ වැඩි ගෞරවය සබරෙට සහ කැලණියට

අන්තර් විශ්ව විද්‍යාලීය ක්‍රීඩා උළෙලේ තවත් එක් විශේෂ ක්‍රීඩා අංගයක් වන කරාතේ ක්‍රීඩාව පුරා දින තුනක් පැවැත්වීමෙන් පසු නිමාවට පත්විය. ඒ සබරගමුව සහ කැලණි කණ්ඩායම් වලට වැඩි ගෞරවයන් අත්කර දෙමිනි.