
SABARE CONQURES THE GAME OF ATHLETICS ONCE AGAIN.
The athletic meet of the Sri Lanka University Games (SLUG) 2019 was held on the 27th and 28th of July at the Sugathadasa International Stadium successfully. All the universities played fiercely, and they gave a good challenge to each other.

Pera and Jaffna Stamp Their Dominance by Their Clinical and Unbeaten Performances in Preliminary Rounds
The ceaseless days have arrived. The thrilling cricket fever is spreading in the University sports arena heating the souls of the cricket lovers. It began with the preliminary round matches that took place during the last two weeks under four groups.

කොළඹ,මොරටුව,කැළණි විශ්ව විද‍්‍යාලවලට ජය, පේරෙ-සබරෙ උණුසුම් නිමාවක්
ක්‍රීඩාව යනු අවසන් මොහොත තෙක්ම අත් නොහැරිය යුතු දෙයක් බවට කදිම උදාහරණයක් උණුසුම් වූ SLUG තරග බිමෙන් දක්නට ලැබුණි. අද දින රග්බි බිමේ උරින් උර ගැටුණේ එහි ශූරතාවයකට හිමිකම් කියන මොරටුව කණ්ඩායමත් ඔවුන් සමග යාපනය කණ්ඩායමත් , අනුශූරතාවයකට හිමිකම් කියන පේරාදෙණිය කණ්ඩායමත් ඔවුන් සමග සබරගමුව කණ්ඩායමත් ය.

Sabaragamuwa conquers the Sri Lanka University Athletics championship 2019
14 new meet records were smashed at the Athletic meet of Sri Lanka university Games 2019 which was held on the 27th and 28th of July at the Sugathadasa International Stadium. University of Sabaragamuwa (SAB) dominated almost all the events thus ‘Sabare’ has been crowned with 7 overall championship.

Pera survive Sabare scare-Mora edge past Jaffna
Pera substitue fly half Shane Pereras kick in the penalty drop out enabled them to edge out Sabaragamuwa University in a thriller while defending champions University of Moratuwa keep thei title hopes alive with a comfortable win against University of Jaffna.

Kelaniya thumps Ruhuna, Colombo cruise past Jpura
Univeristy of Kelaniya beat University of Ruhuna 27 to 12 points in the opening quarterfinals game while University of Colombo Cruised past University of Sri Jayawardhenepura 41 points to 06 today at the Koggala BOI grounds.

බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව නැවතත් ශ්‍රී ලංකාවට
පසුගිය ජූලි 15 වන දින සිට 20 වන දින දක්වා දියගම ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව ක්‍රීඩාංගනයේ දී පැවැත්වුනු බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ අවසන් මහා තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකාව ලකුණු 5-4 ක් ලෙස ජයග්‍රහණය හිමි කරගෙන සමස්ත ශූරතාවය තමා සතු කරගනීමින් මව්බිමට මහත් අභිමානයක් ගෙන ඒමට සමත් විය.

ආසියාවටම තර්ජනයක් වූ ලොව උසම දැල්පන්දු රැජිණ තර්ජිනී ශිවලිංගම්
මෑතකදී අවසන් වූ ආසියානු නෙට්බෝල්තරඟාවලියේදී අපගේ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් ශූරියන් බවට පත්වීම කාගෙත් කතාබහට බදුන් විය. අද වන විට ශ්‍රී ලංකාව තුළ පමණක්ම නොව ලෝකය පුරා අවධානය හිමිකරගත් අඩිහයක් සහ අඟල් 10ක (6’10 ක) උසකින් යුත් තාර්ජිනි සිවලිංගම් ශ්‍රී ලංකාවේ නෙට්බෝල් පිටියට අමුත්තෙක්නොවේ.

Interview with Sports Council President Sineth Wimalsiri
An exclusive interview with University of Moratuwa Sports Council President Sineth Wimalsiri on his views and expectations at SLUG XIII 2019 and his message to everyone in anticipation of this grand sporting extravaganza.

වෙල්ලස්සත් සුදානම්!
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය ක්‍රිඩා උළෙල, SLUG-2019 සදහා දින වකවානු ලං වෙමින් යන මේ මොහොතේ MoraSprit අපි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සුදානම විමසා බැලීමට තිරණය කළෙමු.